Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් යෞවන කටයුතු, කී‍්‍රඩා, සමාජ සුභ සාධන, වතු යටිතල පහසුකම් සංවර්ධන, විදුලිබල හා බලශක්ති සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශය
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator

නැවුම් පුවත්

2015 -  අලෙවි සල්පිල

පේෂකර්මාන්ත රෙදිපිළි පහසු ගෙවීමේ ක්‍රමය යටතේ නිකුත් කිරීමේ අලෙවි සල්පිල 2015 නොවැම්බර් මස 18,19 යන දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා වැලිමඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේදී  පැවැත්වේ.

ඒ සඳහා ඔබ සැමට කෙරෙන සුහද ආරාධනාවයි ......!

                                                                              -- පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ ඇතුලුත් කාර්ය මණ්ඩලය --


මෙහෙවර

"පළාතේ කර්මාන්තකරණයේ නියලෙන්නන් හා කර්මාන්තකරුවන් බවට පත්වීමට බලාපොරොත්තුවන්නන් සඳහා මූල්‍ය, තාක්ෂණික, වෘත්තීය පුහුණුව හා වෙනත් සේවාවන් සාධාරණ හා ප්‍රශස්ථ ආකාරයට පවත්වාගෙන යාම තුළින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන දායකත්වය ඉහළ නංවා පළාතේ ජනතාවගේ ආදායම් තත්වය වර්ධනය කර සමස්ථ ආර්ථික වර්ධනය කිරීමට දායක වීම."

ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව
දෙසැම්බර් 2017
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6