නවතම පුවත්

දැක්ම

රටම පිළිගත් කර්මාන්තකරුවන් බිහි කරන ඌව පළාතේ ප්‍රමුඛයා

මෙහෙවර

පළාතේ කර්මාන්තකරණයේ  නියැලෙන්නන් හා කර්මාන්තකරුවන් බවට පත්වීමට බලාපොරොත්තුවන්නන් සඳහා තාක්ෂණික, වෘත්තීය පුහුණුව හා වෙනත් සේවාවන් සාධාරණ හා ප්‍රශස්ථ ආකාරයට පවත්වාගෙන යාම තුළින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන දායකත්වයක් ඉහළ නංවා පළාතේ ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය කර සමස්ථ ආර්ථිකය වර්ධනය කිරිමට දායකවීම.

සම්පත් ප්‍රදීප් කුමාර නිශ්ශංක
අධ්‍යක්ෂ